IMG-LOGO

2025 ජනවාරි මස 28 වන අඟහරුවාදා


අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති

කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ පෙරේදා (26) අපවත් වූහ. 

අපවත් වන විට උන්වහන්සේ 73 වන වියෙහි පසු වූහ.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කර විශ්‍රාම ලබා සිටි උන්වහන්සේ ආගමට හා ශාසනයට මහත් වූ සේවාවක් ඉටුකළ කීර්තිමත් සංඝ පීතෘවරයෙකි. 

දේහය මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය 29 බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට ඉහලගම අක්කර පහ පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 



අදහස් (0)

අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මිය යයි
2025 ජනවාරි මස 23 132 0

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍ර


ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී වයි.එම්.සුමනසිරි සමුගනී
2025 ජනවාරි මස 22 174 0

ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි
2025 ජනවාරි මස 22 2726 9

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.


ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 12 1665 1

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි
2024 දෙසැම්බර් මස 25 5537 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙ


ප්‍රවීන ලේඛක තිලක කුඩාහෙට්ටි සමුගනී
2024 දෙසැම්බර් මස 16 249 0

ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.


Our Group Site