IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක්

එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම නගරය තුළ සිසිටිවී දර්ශන ලබා ගැනීම වෙනුවෙන් කැමරා 48 ක පද්ධතියක් ස්ථාපිත කළ බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

එම පද්ධතියට අදාළ පුත්තලම ‍පොලිසියේ ස්ථාපිත පද්ධතිය පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා අතින් අද (29) උදෑසන විවෘත කැරිණි. 

නගරයේ සියළු වට රවුම් , විශේෂ ස්ථාන, බස් නැවත්ම් පොළ ඇතුළු මේ පද්ධතිය නගරය පුරා සවි කර ඇති බවත් මේ තුළින්, පුත්තලම නගරයේ රථවාහන වැරදි අවම කර ගැනීමටත්, සොරකම් මංකොල්ලකෑම් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක කිරීමත්, සමාජවිරෝධී සියලු ක්‍රියාකාරකම් නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වන බවයි  නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

ඡායාරූප - එච් චන්දන



අදහස් (2)

පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක්

සමන්ත Thursday, 29 March 2018 05:08 AM

"නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා හොඳ දෙයක්. ඒ සඳහා උනන්දුවෙන් වැඩ කිරීමත් හොඳ දෙයක්. එත් මේ ක්‍රියාවලියට මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පොලිසියේ නිරීක්ෂණය යටතේ හැමවිටම පුද්ගල නිදහසට භාධාවක් නෙමේද?

:       25       3

shan saudi Thursday, 29 March 2018 07:01 AM

සමන්ත මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පොලිසියේ නිරීක්ෂණය යටතේ හැමවිටම තිබීම පුද්ගල නිදහසට බාධාවක් නෙමේ මොකද මේ ස්ථාන වල ගැවසෙන සිවිල් වැසියන්ට සගවන්න හෝ සැගවෙන්න ඕනේ කමක් නැහැ......... ඒ දෙකම අවශ්‍ය වන්නේ හොරුන් මංකොල්ල කරුවන් මිනීමරුවන් හා පාතාලයන් සහාය සිවිල් වැසියන්ට නොපෙනෙන්න කුට ව්‍යාපාර හා සුක්ෂම ක්‍රියාවන් පොලිසියට හොදින් අවබෝධ වනු ඇත මෙය ඉතාමත් කාලෝචිත හා වටිනා කාර්යක් සේම රටේ සියලුම මෙවන් ස්ථාන හා සියලු ප්‍රධාන මාර්ග වල මංසන්දි මේ ආකාරයටම පොලිස් ඇසට නතුකළ යුතුය එසේම මේ ස්ථාන ආවරණය වන ආකාරයට පොලිස් ආරක්ෂක රථවාහන යෙදවිය යුතුය තවද යම් හදිසි අවශ්‍යථාවකදී ලගම ඇති පොලිස් ආරක්ෂක රථ වලට කතා කල හැකි මොබයිල් අංකයක් ලබා දිය යුතය එම අංකයන් පොලිස් ආරක්ෂක රථවල ප්‍රදර්ශනය කල යුතය...............

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site