(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ අද(13) බස් රථ ධාවනයේ යොදවා ඇතත් මගීන් ගේ අඩුවක් පවතී.
දඹුල්ල ඩිපෝවේ බස් රථ අවශ්‍ය ප්‍රමාණයට ධාවනය යෙදවූ බව එහි බලධාරීන් පැවසූහ. උදෑසන සිටම දුර පළාත්වල හැර සෙසු පළාත් වලට බස් රථ ධාවනයේ යොදවා තිබිණි.
පෞද්ගලික බස් රථ ද විශාල ප්‍රමාණයක් දඹුල්ල බස් නැවතුම් පලට ළඟා වී තිබුණද මගීන්ගේ විශාල අඩුවක් මෙදින පැවති බව පෞද්ගලික බස් හිමියෝ පවසති,
කැකිරාව අනුරාධපුර මාතලේ මහනුවර මහියංගනය ගලේවෙල ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා අවශ්‍ය තරම් බස්රථ යොදවා තිබිණි.
මේ අතර දඹුල්ල නගරයේ පොහොර අලෙවි කරන වෙළඳසැල් ඉදිරිපිට අලුයම පහේ සිට දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
ඇතැම් වෙළඳසැල් වලට එකම එක පොහොර ලොරියක් ලැබීමත් සමඟ එම පොහොර බෙදා ගැනීම සඳහා ගොවීන් දැඩි උනන්දුවක් දක්වමින් සිටිති
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් ඇතත් මගීන්ගේ අඩුවක්
jaya Wednesday, 13 May 2020 06:48 AM
මීටරය...