ඉන්දිකා රාමනායක
කිරිබත්ගොඩ ධනවත් ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් අද (12) කැලණිගඟේ තිබී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාරේ පදිංචි තිදරු පියෙකි.
ඊයේ දිනයේ මෙම ව්‍යාපාරිකයා සිය දරුවන් පාසලට ඇරලීම සඳහා මෝටර් රථයෙන් නිවසින් පිටත්ව ගොස් දරු තිදෙනා ද පාසල්වලට හැරලවා ඇති බවද පොලිසිය ස`දහන් කරයි.
කැලණිමුල්ල ගංගාතිලක විහාරය ඉදිරිපිට කැලණිගඟ ආසන්නයේ හිමිකරුවකු නොමැති මෝටර් රථයක් නවතා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තබුණි.
ග`ග අසල පාවහන් සපත්තු දෙකක් තිබෙනු දැක සහ මෝටර් රථය තුළ ලියකියවිලි තිබෙනු දැන කිසියම් පුද්ගලයකු ග`ගට පැන ඇති බවට සැකකර සිද්ධිය පොලිස් නාවික කොට්ඨාසය වෙත දැනුම් දී ඇත.
පොලිස් නාවික කොට්ඨාසය අදාල ස්ථානයට පැමිණ කිමිදී සිද්ධිය වු ස්ථානයේ තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර ගොඩගෙන තිබුණි. වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් කැලණිගඟේ