(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම රැජින හන්දියේ වෙළෙදසලකින් රුපියල් එක්ලක්ෂ අසුපන්දහසක මුදලක් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සේවයෙන් ඉවත් කරනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම සහ මාතලේ ප්‍රෙද්ශයේ පදිංචි හමුදා සේවයෙන් නෙරපා හරිනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය මාර්තු මාසයේ 28 වැනි දින දුරකතන කාඩ් පතක් මිලදි ගැනිම සදහා මෙම වෙළද සලට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඒවන විට වෙළද සලේ හිමිකාරිය විසින් මුදල් නෝට්ටු ගනිමින් එවා කුඩා බෑගයට හසුරමින් සිට තිබුණි. මෙම සැකකරැවන් දෙදෙනා දුරකතන කාඩ්පතක් ලබාගෙන එම කාඩ්පත් අංකය සිය දුරකතනයට ඇතුළු කර ගෙන එම කාඩිපත කඩය ඇතුලේම දමා මුදල් බැගයද පැහැර ගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව පොලිසියට ලැබුණු පැමිණිල්ල මත අදාළ දුරකතන අංකයේ සිරියල් අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදි අදාල දුරකතන අංකය සොයා ගැනිමට පොලිසිය සමත්විය.
පසුව එම වෙළදසලේ සේවිකාවක් හරහා සැකකරැ සමග සමිප සම්බන්ධතාවයක් ගොඩා නගා තඹුත්තේගම නගරයට ගෙන්වා ගෙන මෙසේ සැකකරැවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙළඳසලක් කොල්ල කෑ දෙදෙනෙක් දැලේ