(එස් .ඩි .කොඩිකාර )
හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයකු දින 7කට පසු ව අද (03) කොටපොළ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් ගත් බව දෙනියාය පොලිසිය කියයි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි බඹරගොඩ, පල්ලේගම, කොළවෙණිගම පදිංචි අවිවාහක පුද්ගලයෙකි .
සැකකරු ඉකුත් 27වැනිදා අලුයම දෙනියාය ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹමින් නිවස බලා යතුරුපැදියෙන් යමින් සිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරන 32 හැවිරිදි ගංගොඩ, පල්ලේගම පදිංචි ඩබ්ලිව්.ජී. ප්‍රසන්න සම්පත් නමැති හමුදා සෙබළා ඝාතනය කොට සැඟව සිටි පුද්ගලයෙකි.
ඝාතනයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදා සෙබළා මැරූ සැකකරු කොටුවෙයි