ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා
ව්‍යාපාරික විත්ති
කොළඹ 2019 ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක් වෙයි
2019 වර්ෂයේ දී කොළඹ නගරය ’ඡායාරූප ගත කිරීමේ’ සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත.
ගල්ෆ් කලාපයේ ගෘහසේවයට යන ලාංකිකයන් සංඛ්‍යාව ඉහළට
ගෘහ සේවිකාවන් ලෙස ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හා මැදපෙරදිග රටවලට යන ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ 16 % ක
ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන්න ඊ ටිකට්පතක්
ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයින් සඳහා ප්‍රථම වතාවට ඊ ප්‍රවේශ පත් නිකුත් කිරීමට සංචාරක සංවර්
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ස්ථාවර මට්ටමක
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් නැවත වරක් ස්ථාවර මට්ටමකට පත්වීමේ ලකුණු පෙන්නුම් කර ඇත.
ශ්‍රී ලන්කන් මගී විවේකාගාරයට නවතම සිනමා අත්දැකීමක්
කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ
සුපිරිවිකි 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මානයකින් පිදුම් ලබයි
ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රයිසස් ඒෂියා මෑතකදී පැවැත්වූ 2018 ජාත්‍යන්තර නවෝ
බදුල්ලේ තේ කම්හල් 28 ක් ම වැසෙයි
තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම් හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා 79 ක් අතරි
සනීපාරක්ෂක තුවා සෙස් බද්ද ඉවතට
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
2018 වසරේ විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
විදෙස් සංචාරකයින් විසි තුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහය දෙනෙකු ඉකුත් වසරේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සං
චීන - ශ්‍රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක්
‘දීප්තිමත් සහ ආරක්ෂාකාරී ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සූර්ය බලශක්ති උත්පාදනය, සූර්ය වාරි පද්ධති, පොටෝවෝල්ටික්
මහ බැංකුවේ 2019 ‘පෙර දැක්ම ’ අද එළිදකී
නව වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හා මූල්‍ය අංශවල ප්‍රතිපත්ති දැක්වෙන ‘පෙර දැක්ම 2019’ එම බැංකු ශ්‍රවණාගාරයේ
මුල් වසරේ මාස 10 තුළදී නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බි 7.9 ක් ඇස්තමේන්තු කරයි
මේ වසරේ මුල් මාස දහය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී
ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට
වසර 2018 මුල් මාස දහය අවසන් වනවිට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගිය සමුච්චිත ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩො
ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනසක් නෑ
ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව
2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟය පුළුල් වේ
ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන සුළු වශයෙන් වැඩි වීම නිසා ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් වූයේ යැය
තුරුණු දිරියෙන් කෝටි 18 ක ණය ප්රදානය කරලා
ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා බැංකු තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්
‘‘රට දිනවන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කැපවෙනවා‘‘
රට දිනවන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කැපවන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයී
‘අනතුරු ඇඟවීම් හේතුවෙන් දෙසැම්බරයේ සංචාරක පැමිණීම් අඩුවෙලා’
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ජර්මානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඇති වූ ආණ
මාස 12ට රුපියල සියයට 15කින් බාල්දු වෙලා
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අ
නොවැම්බරයේදී මතුපිට උද්ධමනය සියයට 1.0 යි
මේ වසරේ නොවැම්බර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 1.0ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
චීන ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්
ලබන වසරේදී චීනයේ ආර්ථිකය සියයට 6.2ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියමකරයි
ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියම කර ඇති බව ප්‍රංශ දත්ත ආරක්ෂක අධිකාරිය පවසයි.
ඉන්දියානු සාගර කලාපයට එන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ලෝක සංචාරක සම්මාන උළෙ
ගාලු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ
ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ ගාලු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය ගාල්ල නගර ශාලාව
ලංකාවේ ආර්ථික පැතිකඩ ගැන විද්වත් සමුළුව 20 වැනි දා ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගනිමින් එම ප්‍රතිපත්ති ආර්ථිකය කෙරෙහි යොමු කර
නිසාන් සමාගමේ හිටපු සභාපතිට මුල්‍යමය චෝදනා
නිසාන් සමාගමේ හිටපු සභාපති කාලෝස් ගෝසන් මහතාට ජපාන නීතිඥයන් විසින් මුල්‍යමය වැරදි පටවන බවට ජපාන මාධ්‍ය වාර්තා ක
අර්බුද මැද සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
රටේ පවතින දේශපාලන අර්බුද මැද පසුගිය නොවැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැ
චීන හුවාවි සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනිය අත්අඩංගුවට
චීන හුවාවි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනි සහ එහි අයිතිකරුගේ දියණිය වන මෙන්ග් වැන්