නවෝත්පාදන සහ ව්යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, , සර්වෝදය ශ්රමදාන ව්යාපාරය සමග එක්ව ක්රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘ
ව්යාපාරික විත්ති
කාන්තා දිනයට Havelock City Mall වෙතින් කාන්තාවන් සඳහාම සිනමා දර්ශනයක්
Havelock City Mall වෙතින් 2026 ජාත්යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලද
Berendina සමූහයට CA Sri Lanka TAGS සම්මාන දෙකක්
බෙරෙන්ඩිනා මයික්රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සහ බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම පසුගියදා පැවැති 2025 CA Sri Lanka T
එයිට්කින් ස්පෙන්ස් ට්රැවල්ස් සමාගම GSTC සහතික කිරීම හිමිකර ගනියි
ශ්රී ලංකාවේ ගමනාන්ත කළමනාකරණ සමාගම් අතර ප්රමුඛයා, එයිට්කින් ස්පෙන්ස් ට්රැවල්ස් සමාගම (ASTL) ගෝලීය තිරසර සංචාරක
“බජාජ් ජෙනුයින් සුපිරි වාරේ” තරගයේ ජයග්රාහකයන්ට තෑගි
ශ්රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්රයිව
ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් දශක දෙකක මූල්ය ස්ථාවරත්වය සමරයි
ව්යාපාර වර්ධනය, මූල්ය ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරමින් ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසි
සිලෝන් තියටර්ස් නවතම රීගල් සිනමා ශාලාව පොළොන්නරුවේදී විවෘත කෙරේ
සිලෝන් තියටර්ස් සමාගම, සිය නවතම රීගල් සිනමා සංකීර්ණය ඉකුත්දා පොළොන්නරුවේදී විවෘත කළේය. ප්රධාන නගරවලින් බැහැරව
Russel’s සමාගම පෙබරවාරි මාසයේ විශිෂ්ටයන් අගයයි
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
මාර්තවේ ඩොලර් මිලියන 40ක සංචාරක ආදායමක් අහිමිවීමක්
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති ගුවන් ගමන් අවලංගු කිරීම් ඇතුළු බලපෑම් හේතුවෙන් මාර්ත 01 සිට 15 දක්වා සංචාර
මෙරට ආර්ථික ස්ථායිතාව රැක ගැනීමට පියවර ගන්න - ලංකා වාණිජ මණ්ඩලය
මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුධමය වාතාවරණය හමුවේ, ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව රැක ගැනීමට අවශ්ය ක්රියාමාර්
සම්මත ප්රසම්පාදනයෙන් බැහැරව ගෑස් - ඉන්ධන ගන්න අනුමැතිය
ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, ද්රව පෙට්රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්රසම්පාදනයට කැබිනට් අනු
වැඩසටහන් පහකට ආසියා සංවර්ධන බැංකුවෙන් ඩො. මි. 620 ක්
2026 වසර සඳහා ආසියා සංවර්ධන බැංකුවේ ප්රතිපත්ති පාදක ණය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්ය ප්ර
හෝමුස් සමුද්ර සන්ධියේ නෞකා 3200 ක් සිරවෙලා
ඇමෙරිකා - ඊශ්රායල, ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්ර සන්ධියට බටහිරින් නෞකා 3200 පමණ සිරවී තිබෙන බවත් ඉන් වැඩි ප්
පෙබරවාරියේදී නිෂ්පාදන සහ සේවා ක්රියාකාරකම්වල වර්ධනයක්
මෙම වසරේ පෙබරවාරි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්රී ලංකා ගැනුම් කළමනාකරු
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් වත්කම් රු.බි. 50 ඉක්මවයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමස්ත වත්කම්
පිට පිට පස්වැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ පහළට
කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (17) තවදුරටත් පහළ වැටීම සිදු විය.
ගල් අඟුරු හදිසි ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot Resources සමාගමට
නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බොරතෙල් මිලට වඩා ඩීසල් සහ ජෙට් ඉන්ධන මිල ශීඝ්රයෙන් ඉහළට
ඉරාන යුද්ධය හේතුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ බොරතෙල් මිලට වඩා ශීඝ්රයෙන් ඩීසල් සහ ජෙට් ඉන්ධන
වරාය නගරයේ ඩියුටිෆ්රී සාප්පු සවාරියට වැඩි කාලයක්
2024 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්රමෝපාය වැදගත්කමක් ඇති ව්යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම ප
ඉහල තෙල් මිලේ ආර්ථික බලපෑම
පසුගිය මස 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්රායල ඉරානයට එරෙහිව ගුවන් ප්රහාර දියත් කිරීමත් සමග ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටු
සෙලාන් බැංකුවට රුපියල් බිලියන 12.1 ක වාර්තාගත බදු පසු ලාබයක්
සෙලාන් බැංකුව 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්ය වර්ෂය සඳහා මූල්ය ප්රතිඵල ප්රකාශයට පත්කර ඇති අතර, එම ප්රත
මහජන බැංකුවෙන් මීරිගම ව්යවසායකයන්ට මූල්ය සාක්ෂරතා වැඩසටහනක්
මහජන බැංකුව විසින් සිය ව්යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ මීරිගම ප්රදේශයේ ව්යවසායක යන් සඳහා විශේෂ වැඩසටහනක් පස
ප්ලාස්ටික් ප්රතිචක්රීකරණයට දැක්වූ දායකත්වයට HDFC බැංකුව Eco Spindles ආයතනයේ ඇගයීමට
2025 වර්ෂයේ ප්ලාස්ටික් ප්රතිචක්රීකරණය සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන්, ශ්රී ලංකාවේ ප්රමුඛතම ප්ලාස්ටික් ප්රත
HNB ජාතික ආර්ථිකයේ කාන්තා සහභාගීත්වය සහතික කරයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්ත
SLT සමූහයේ 2025 මූල්ය වර්ෂයේදී ශක්තිමත් කාර්යසාධනයක්
2025 දෙසැම්බර් 31 වන දිනයෙන් අවසන් වූ සම්පූර්ණ වර්ෂය සඳහා සැලකිය යුතු පිරිවැය ඉතිරියක් වාර්තා කරමින් සහ සියලු ප්රධ
ටොයොටා ලංකා සමූහය ‘සහතික කළ ප්රවාහන විසඳුම් ‘ සංකල්පය තවදුරටත් ශක්තිමත් කරයි
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්රදේශයට ද ව්යාප්ත කර තිබේ. ඒ අනුව
නැගෙනහිර මිරිදිය ධීවර කර්මාන්තය ප්රවර්ධනයට ආම්පන්න බෙදාදීමක්
නැගෙනහිර පළාතේ කලපු හා වැව් ආශ්රිත මිරිදිය ධීවර කර්මාන්තය ප්රවර්ධනය කරමින් මිරිදිය ධීවර ව්යවසායකයන්ගේ ජීවන
ඩේවිඩ් පීරිස් මෝටර් සේවා ස්ථානයක් අම්බලන්ගොඩදී විවෘත කෙරේ
ඩේවිඩ් පීරිස් සමූහ ව්යාපාරයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම් සේවා ස්ථානයක් අම්බලන්ගො
Alumex සහ මොරටුව විශ්වවිද්යාලයේ Falcon Racing කණ්ඩායම අත්වැල් බැඳගනී
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයකු වන Alumex PLC මොරටුව විශ්වවි
STEM ක්ෂේත්රයේ කාන්තාවන් ශක්තිමත් කරමින් කැල්ටෙක්ස් අභිමානි නිල වශයෙන් ඇරැඹේ
Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්යාස ආයතන (CGTTI) ඒක්ව විද්යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්යාපනය අරමුණු කරගත

