ව්‍යාපාරික විත්ති

Atlas වෙතින් ගුරු උපහාර

Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්වී මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරු

අයිඩියල් මෝටර්ස් රටපුරා පවත්වන සේවා කඳවුරුමාලාව ඉදිරියටත්

ශ්‍රී ලාංකිකයන්ගේ රථ වාහන අවශ්‍යතාවලට සරිලන පරිදි මහින්ද්‍රා රථ වාහන ගෙන්වා, ඒ සඳහා අලෙවියෙන් පසු උසස් සේවාවක් ස

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය ක

විනිමය අනුපාතිකය - උද්ධමනයේ බලපෑමේ මිශ්‍ර ප්‍රතිඵල

ජාතික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතිකය ඔක්තෝම්බර් මාසයේ දී සියයට 2.7 කින් ඉහළ ගොස් තිබේ. එයට කලින් මාසයේ පැවැති සිය

කොළඹ වරායේ ප්‍රමාදයෙන් විදේස් නෞකා වරාය හැරයාමේ අවදානමක්

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකා එම වරාය මඟහැර යාමේ ප්‍රවණත

2025දී සූර්ය බලශක්තියෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 1000ක්

මෙම වසර තුළදී සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 900ත් 100ත් අතර විදුලිබල ධාරිතාවක් එකතු කිරිමට හ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 වැනි දින වන

ෆිච් රේටින්ග්ස් වෙතින් සියපත ෆිනෑන්ස් ණයකරයට BBB+ (EXP) ශ්‍රේණියක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3.75ක් වටිනා ණයකර නිකුතු

සෙංකඩගල ෆිනෑන්ස් වෙතින් රු.බිලියනයක හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක්

කල්බදු- මූල්‍ය සමාගම් වේගවත් වර්ධනයක උපායමාර්ගික පරිවර්තනයකටත් සැරසේ

ශ්‍රී ලංකාවේ ලීසිං සහ මූල්‍ය සමාගම් අංශය අද වනවිට ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්ම, ඉහළ යන ණය ඉල්ලු‍ම සහ ශ්‍රී ලංකා ම

කාන්තාවන්ට හෝටල් ක්ෂේත්‍රයේ රාත්‍රි සේවයට නව නීති

සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වන වගන්තිය යටතේ සාදනු ලැබ ඇති නියෝගය පාර්

මහාචාර්ය ආනන්ද ජයවර්ධන ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මහාචාර්ය ආනන්ද කිත්සිරි ජයවර්ධන මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි.

සම්පත් බැංකුවට තුන්වැනි කාර්තුව අවසානයේදී සියයට 21 ක ඉහළ බදු පසු ලාබයක්

සම්පත් බැංකුව 2025 වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී බදු පෙර ලාබය රුපියල් බිලියන 35.3 ක්ද, බදු පසු ලාබය රුපියල් බිලියන 21.5

Mahindra Ideal ෆිනෑන්ස් සියයට 204ක බදු පෙර ලාබ වර්ධනයක් වාර්තා කරයි

Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාබයේ වර්ධනයක් වාර්තා කර ඇත. ම

2025 ICRT ගෝලීය වගකීම් සංචාරක සම්මාන උළෙලේදී හෙරිටන්ස් කණ්ඩලම සම්මානයෙන් පිදුම් ලබයි

නැවත වතාවක් ලංකාවේ ආගන්තුක සත්කාරක කර්මාන්තයට ආඩම්බරයක් ගෙනදෙමින් වගකීම්සහගත සංචාරක සේවයක් සඳහා වන ජාත්‍යන්ත

ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ නිර්මාණ ශිල්පීන් 30 දෙනකුට ඉන්දියාවේදී ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර සහ යාන්ත්‍රීකරණය කරන ලද රෙදි විවිමේ කර්මාන්තයේ නිර්මාණ ශිල්පීන් 30 දෙනෙක් විශේෂ රෙදිපිළ

අඛණ්ඩව 8 වැනි වරටත් Colombo Motor Show නිල බැංකු හා ලීසිං සහකරු සෙලාන් බැංකුව

සෙලාන් බැංකුව මෙරට විශාලතම ජාත්‍යන්තර රථවාහන හා රථවාහන උපාංග ප්‍රදර්ශනය වන Colombo Motor Show ප්‍රදර්ශනය සමග පවත්වාගෙන දීර

වඩාත් පුළුල් ආපදා අවදානම් රක්ෂණ ක්‍රමයක් රටට අවශ්‍යයි

මෙරට කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත මෙන්ම අඩු-ආදායම් ලබන කුටුම්භවල ආරක්ෂාව වෙනුවෙන් වඩාත් පුළුල් සහ වැඩි අවදානම්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක ණය පැකේජයක්

ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක් වටිනා ප්‍රධාන මට්ටමේ ණය ගිවිසුම් තුන