කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (08) තරමක වර්ධනයක් සනිටුහන් කළේය. ඉකුත් සඳුදා සිදුවූ බරපතළ බිඳවැටීම ආවරණය කරන
ව්යාපාරික විත්ති
ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්රයක්‘
ශ්රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග ද
ප්රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවය අවශ්යයි
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති
ජාත්යන්තර මූල්ය අරමුදලේ සිව් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්
කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ
පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක්
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල
NSBM හරිත විශ්වවිද්යාල සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘතවේ
NSBM හරිත විශ්වවිද්යාලය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘත කර දෙමින් ඒ සඳහා වන හවුල්කාරීත්ව ගිවිසුමට පසුගි
බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග
රාජ්ය මූල්ය ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේදී එරට ආදායම් එකතු කිරීම සහ එම ආදායම් කළමනාකරණ ක්රියාවලිය එරට ආර
FentonsIT සමග සහයෝගීතාවෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ලංකාවට
ව්යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද
උත්සව සමය වෙනුවෙන් හමීඩියා නව විලාසිතා එකතුවක් එළිදක්වයි
හමීඩියා ආයතනය, 75 වසරක අභිමානවත් විලාසිතා උරුමය සමරමින් මෙම උත්සව සමය සඳහා, “Celebrating Heritage” (උරුමය සමරමු), සංකල්පය යටතේ නව
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් අවුරුදු වාසි රැසක්
සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්ව
ඉහළ ආදායමකට නව තාක්ෂණයේ කෘෂි වගා ක්රමයක්
පාරම්පරික කෘෂිකර්මාන්තය වෙනුවට නව තාක්ෂණය මුසුකරගත් වගා ක්රම ක්රියාත්මක කිරීමට අප රටේ ගොවි ජනතාවටද දැන් කාලය
කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (07) වාර්තාගත පසුබැසීමක් සනිටුහන් කරන ලද අතර එය මෑත කාලය තුළ දක්නට ලැබුණ ඉතා අන
ඇමෙරිකන් තීරු බද්දෙන් මෙරට භාණ්ඩ වර්ග පහකට බලපෑම්
අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑ
උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව
ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙ
ට්රම්ප්ගේ බදු ක්රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ‘‘අන්යෝන්ය බදු ක්රමය” යටතේ ශ්රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන්
ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්රතිචාරයට JAAF සතුට පළ කරයි
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්යෝන්ය තීරුබදු හේතුවෙන් ඇති වන බලප
බිස්නස් ගෙනියන්නේ හරිම අමාරුවෙන් - කොළඹ මැසෙන්ජර් වීදියේ ටයර් ව්යාපාරික එස්. පී. ගනේෂන්
එස්. පී. ගනේෂන් ටයර් ව්යාපාර ස්ථානය පටන්ගෙන වසර 20ක පමණ කාලයක් ගත වී තිබේ. මෙහි ආරම්භක නිර්මාතෘවරයා ගනේෂන් මහතාගේ ම
ට්රම්ප්ගේ තීරුබදු ලාංකික ආර්ථිකයට කෙසේ බලපාවිද?
පසුගිය අප්රියෙල් දෙවැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා ලංකාවද ඇතුළුව රටවල් 180 කට අදාළව නව තීරුබදු අනුපාත ප්රකාශ කරන
මහේෂ් විජේවර්ධන සිංගර් (ශ්රී ලංකා) කළමනාකාර අධ්යක්ෂ ධුරයට
සිංගර් (ශ්රී ලංකා) පීඑල්සී සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ මහේෂ් විජේවර්ධන මහතා එම සමාගමේ කළමනාකා
Hemas Manufacturing සමාගමට ශ්රී ලංකා රේගුවෙන් කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය
Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාව අගයමින් ශ්රී ලංකා රේගුව විසින් බලයලත් ආර්ථික ක්
කොමර්ෂල් කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ සියයට 60 ක් දක්වා වට්ටම්
කොමර්ෂල් බැංකුවේ ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමගින් මෙවර අ
කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්රමය හඳුන්වා දෙයි
වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්රමුඛයකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉද
සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩසටහන් රැසක්
ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අපේ
50 වැනි Fadna අරුණැල්ල සාර්ථකව අවසන්
සෑම දෙනකුටම ගුණාත්මක සෞඛ්යය සේවයක් සහ ක්රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්ය දැනුම සඳහා ප්රවේශය ලැබිය යුතු බ
කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙයිද ?
අමු තේ දලුවලට ලබා දෙන අඩු මිලත්, තේ පොහොර සඳහා යන වියදමත් නිසා වගාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බව මාතලේ දිස්ත්රි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මාතර ශාඛාවට සම්බන්ධ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර

