කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා (04) දර්ශක රතු පැහැයෙන් එනම් පසුබැසීමකින් අවසන් වූ නමුත් විදේශිය ගනුදෙනුකරුවන
ව්යාපාරික විත්ති
අපනයනකරුවෝඉන්දියාවෙන් පස් වසරක තීරුබදු රහිත ප්රවේශ ඉල්ලති
ශ්රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්රවේශය ලබාදිය යුතු බවට ශ්රී ලංකා ජාති
ආණ්ඩුව ඇමෙරිකන් තීරුබද්ද අඩුකර ගැනීමේ අවස්ථා සොයා බලයි
ඇමෙරිකාවට ශ්රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා ත
ඇමරිකාවේ තීරණයෙන් ලංකාවේ කොටස් වෙළෙඳපොළට බලපෑම්
ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව ම
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය අද කොළඔදී රැස්වේ
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හ
ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් ජෝන් කීල්ස් සමූහයෙන් LOLC Finance අතට
මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර
ඇමෙරිකාවේ තීරු බද්ද ලංකාවේ වෙළෙඳාමට -ආර්ථික ස්ථාවරත්වයට අභියෝගයක්: ලංකා වාණිජ මණ්ඩලය කියයි
ශ්රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පසුග
HNB බංග්ලාදේශයේ Bank Alfalah අත්පත් කරගැනීම අත්හරී
මෙරට ක්රියාත්මක බලපත්රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බංග්ලාදේශයේ Bank Alfalah හි මෙහෙයුම් අත්පත් කරගැනී
කප්රුක හෝල්ඩිංග්ස් එක්සත් රාජධානියට යයි
මෙරට මුල් පෙළේ ඉ-වාණිජ මෙහෙයුම්හි නිරත සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එක්සත් රාජධානිය වෙතත් සිය මෙ
මේ පාර සීසන් එකේ බිස්නස් අඩු වෙලා
එළැඹෙන සිංහල අවුරුදු සමයත් සමඟ පාරිභෝගිකයෝ නව ඇඳුම් මිලඳී ගැනීමට උත්සාහ කරනවා සේම සිය නිවස අලුත් වැඩියා කිරීමට
සුර්ය බලශක්ති විවාදයට යෝජනා
(මෙම ලිපියේ අරමුණ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කරන ලද සූර්ය බලශක්තිය පිළිබඳ කැබිනට් සාකච්ඡාව පිළිබඳව
2025 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ වසරේ සුපිරි වෙෙළඳසල් සන්නාමය කාගිල්ස් ෆුඩ් සිටි
ශ්රී ලාංකික ජනතාව උදෙසා කාගිල්ස් ෆුඩ් සිටි හි කැපවීම අගයමින්, 2025 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී වසරේ සුපිරි වෙළෙඳසැල්
ශ්රී ලංකාවේ ජනප්රියතම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්
සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ස්ලිම් කැන්ටාර් (SLIM Kantar) ජනතා සම්මානය දින
ඩර්ඩන්ස් රෝහල විශේෂිත මෞත්ර ලිංගික සායනයක් ආරම්භ කරයි
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්රී ලාංකිකයන්ගේ සෞඛ්ය සේවා අවශ්යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්රමුඛයකු වන
ලීමා ක්රියේෂන්ස් සූර්ය බලශක්තියට මුල පුරයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම අභ්යන්තර අලංකරණ ආයතනය වන ලීමා ක්රියේෂන්ස්, දොම්පේ පිහිටි සිය අති නවීන නිෂ්පාදන කර්මාන
HNB කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ වට්ටම් සමගින් සුවිශේෂී දීමනා
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරග
ලෝටස් සීඩ්ස් ෆාම් - ලෝටස් එන්ටර්ප්රයිසස් වයඹ විජයාභිමානී ව්යවසාය විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් දිනයි
ලෝටස් සමූහ ව්යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් සහ ලෝටස් එන්ටර්ප්රයිසස් සමාගම් වයඹ පළාත් කාර්මික සේවා කාර්යාං
Royal Asset සමාගමට සම්මාන ද්විත්වයක්
මෙරට ප්රමුඛ පෙළේ මූල්ය විසඳුම් සපයන්නකු වනRoyal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 202 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය
පැණි හකුරු තරම් රහ නැති කිතුල් පැණි හකුරු කර්මාන්තය
කිතුල් පැණි හකුරු කර්මාන්තය අතීතයේ සිටම බොහෝ දෙනකුගේ ජීවනෝපායයක් ලෙස ගම්බදව පැවැති කර්මාන්තයක් වුවත් මේ වන විට
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ මධ්යස්ථානයක් යටගලදී විවෘත වේ
ඊශ්රායලයේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්ර ගණනාවක රැකියා සදහා මෙරටින් යන ශ්රමිකයන්ට සිය ක්ෂේත්රයට අවශ්ය පුහුණ
කළුතර වෙළෙඳ හා කර්මාන්ත සංගමයෙන් ‘පොඩ්ඩන්ට සවියක්’
කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ ප්රජා සත්කාරයක් ලෙස ‘පොඩ්ඩන්ට සවියක් ” යන තේමාව යටතේ කළුතර ප්
ට්රම්ප් ජනාධිපතිවරයාගේ බදු කොළඹ කොටස් වෙළෙඳපොළට
ඩොනල්ඩ් ට්රම්ප් සිය විදේශ වෙළෙදාම මත පනවන ලද අලුත් බදු ජාත්යන්තරය කැළඹීමකට පත් කොට තිබේ.
රේගුවට මේ වසරේදී ට්රිලියන 2.25 ක ආදායම් ඉලක්කයක්
ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා රුපියල් බිලියන 2,250 ක පෙර නොවූ විරූ ආදායම් ඉලක්කයක් ඉලක්ක කර ගනිමින් සි
ආනයනයේ ප්රමාදයට වාහන ආනයනකරුවන්ගෙන් මුදල් අමාත්යාංශයට අප්රසාදය
වාහන ආනයනයේ ප්රමාදය සහ වැරදි කළමනාකරණය පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා සිය කණස්සල්ල පළ කළේය. වාහ
2025 පළමු කාර්තුවේදී සංචාරකයෝ 722,276 ක් ශ්රී ලංකාවට
මෙරට සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 722,276 ක් ශ්රී ලංකාවට පැමි
ස්විස්ටෙක් ඇලුමිනියම් හිමිකම් නිකුතුවෙන් රු.මි. 800ක් රැස් කරයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන ස්විස්ටෙක් ඇලුමිනියම
ශල්ය ගෝස් ලබා ගැනීම දේශීය නිෂ්පාදකයන්ගෙන්
2025 වර්ෂය සඳහා වෛද්ය සැපයීම් අංශයට අවශ්ය ශල්ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය
දැනට ක්රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජ
ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුවක්
ලංකා බැංකුව රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. බාසෙල් III අනුකූල, අදියර 2, ල
ස්පාර්ක් ප්ලග් හොරට හදලා: සමාගම් 4ක හිමිකරුවෝ උසාවියට
එන්.ජී.කේ. වෙෙළඳ නාමය අනුකරණය කරමින් ව්යාජ “ස්පාර්ක් ප්ලග්” අලෙවි කරන ආයතනවල ව්යාජ භාණ්ඩ වහාම අත්අඩංගුවට ගෙන

