අගමැති බොජුන් නිරික්සයි


ගාල්ලේ පැවති ආහාර උළෙලට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සහභාගි  වු අතර එහිදී  ආහාර උළෙලේ බොජුන් නීරික්ෂණය කරමින් පැමිණි සිටි පිරිස සමඟ සුහද සංවාදයක ද නිරත විය.

සංචාරක ව්‍යාපාරයේ යෙදී  සිටින සුළු ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය  ජනතාව කෙරෙහි  වැඩි අවධානයක් යොමු  කරමින් ගාල්ල, මාතර  දිස්ත්‍රික්ක සංචාරක කලාප ලෙස දියුණු කරන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.

_DSC2742 _DSC2863 _DSC2905 _DSC2942