අබුඩාබි නගරයට ‘නැණසල‘ මධ්‍යස්ථානයක්
‘නැණසල‘ ව්‍යාපෘතිය යටතේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා අබුඩාබි නගරයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විවෘත කෙරිණි.
ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලංකා ශ්‍රමික බහුතරයට පරිගණක පුහුණුව ලබා දීම මගින් ඔවුන්ව වඩා හොඳ රැකියා කරා යොමු කිරීම මෙහි අරමුණ බව තානාපති සරත් විජේසිංහ මහතා පවසයි.
Recommended Articles