අරලගංවිල ජපන් පාසලක් අැරැඹෙයි


ජපන් භාෂාව හැදෑරීම, ජපන් ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම, ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පය අධ්‍යයනය ඇතුළු අරමුණු උදෙසා පොළොන්නරුව අරලගංවිල ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයක් ආරම්භ කැරිණි.

ජපානයේ ෆුකෝකා නගරයේ හාතෝ ජාත්‍යන්තර පාසලේ සභාපතිනි ඉරිඒ චිහෝමි ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ඊට සිසුන් බඳවා ගැනීම ආරම්භ කැරුණු අතර ඩබ්ලිව්.පී.බණ්ඩාර මහතා එහි විදුහල්පති ලෙස කටයුතු කරයි.

DSC03725 DSC03728 DSC03732