අල බද්ද නගී


ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 35ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීමට මෙම ආනයන බද්ද වැඩිකළ බව කියති.