ආනන්දේ තොරතුරු තාක්ෂණ දිනය දා


 

ආනන්ද විද්‍යාලයේ  තොරතුරු  හා  සන්නිවේදන කවයේ  වාර්ෂික උත්සවය අද (15) ජනමාධ්‍ය  ඇමති ගයන්ත කරුණාතිලක  මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති කිත්සිරි මෙවන් ලියනගමගේ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගලධාරි  හෝටලයේදි පැවැත්විණි. 

DSC_0018 DSC_0025 DSC_0029 DSC_0043 DSC_0047 DSC_0053 DSC_0057 DSC_0068