ආර්ථික සමුළුව ජූලියේ


ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය. ලෝක ආර්ථිකයේ ශ්‍රී ලංකාවට හිමි තැන මෙම සමුළුවේ තේමාවයි. රජයේ ආර්ථික වැඩපිළිවෙල හා ආර්ථික වර්ධනය පිළිබඳව මේ සමුළුවේදී සාකච්ඡාවට ගැනේ.