ආසියා සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාවෝගේ තෙදින ශ්‍රී ලංකා සංචාරය අද (17) දිනයෙන් ආරම්භ වනු ඇත.
සංචාරය අතරතුරදී රජයේ මුූල්‍ය කටයුතු හා සම්බන්ධ නිලධාරීන් හමුවීමටත්,ආසියා සංවර්ධන බැංකුවේ ආධාර මත කි්‍රයාත්මක වන ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය සොයාබැලීමටත් ඔහු සැලසුම් කර ඇතැයි සදහන් වේ.
ආසියා සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව 1966 වසරේදී ඒ හා සම්බන්ධ වී තිඛෙන අතර එදා සිට පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ගතවී ඇති කාලයේ බැංකුවෙන් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබූ මුළු ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් කෝටි 617කි.