ආසියා සංවර්ධන බැංකුවයි ලක් රජයයි එක්වෙයි


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ආසියා සංවර්ධන බැංකුව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ සභාපති ටකිහිකෝ නාකෝ ගිවිසුම්වලට අත්සන් තැබූහ.

ravi_20162230144 ravi_201622301442 ravi_201622301443