ඇන්ඩෘස් හෝටලය දැන් සිටම නත්තලට සැරසෙයි


උදාවන නත්තල නිමිත්තෙන්, නුවරළිය ශාන්ත ඇන්ඩෘස් හෝටලයේ දී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය ඉදිරිපත් කැරිණි. ප්‍රධාන කළමනාකරු උපුල් ලෙව්කේ බණ්ඩාර ප්‍රධාන සුපවේදී ඩැරස්ටස් ලෝ ඇතුළු සුප වේදීහු මේ අවස්ථාවට එක් වූහ.