ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති


අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගියදා සිදු කැරිණි.

දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා කලා හා තාක්ෂණ අංශයෙන් දස්කම් දැක්වූ ජයන්තා රණවක මහතා ආරම්භ කළ මෙරට එකම ආයතනය වන එහි වෙබ් අඩවියද එදින විවෘත කැරුණු අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

5 21 59 65 15645080_1328719793857384_1604094083_n