ඇමෙරිකා නව තාක්ෂණය ලංකාවට
ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ දැනුම ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්ෆොටෙක් ආයතනය සැරසේ.
මෙහි එක් පියවරක් ලෙස සිලිකන් නිම්නයේ ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ධුරයන් හොබවන ගිහි වොන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන අගෝස්තු මස අට වැනිදා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙහිදී සිලිකන් නිම්නයේ ආයතනවල වෙළඳ උපායන් හා තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා වෙළෙඳපොල වෙත හඳුන්වා දීමට නියමිතය.
Recommended Articles