ඉදිකිරීම් සංගමයට නව නිලධාරී මඩුල්ලක්


ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය මාතර පඹුරණ සනායාමෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි.

සභාපති ලෙස එච්.පී.හතරසිංහ,  උප සභාපති ලෙස ඒ.අයි.එම්.එම්.උමර් , ලේකම් ලෙස ඩී.ඩබ්.ඕ.ජේ.වෛද්‍යරත්න හා භාණ්ඩාගාරික ලෙස යූ.එස්.අබේගුණසේකර යන මහත්වරු තේරී පත්වූහ.

webDSC_0002