උගැන්මෙන් රට සල්ලි සොයයි
මාලදිවයිනේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ.
මාලදිවයිනේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන ෆෝකස් ආයතනය හා සම්බන්දව මෙම වැඩසටහන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ ආයතන ප‍්‍රධානී ටිලාන් විජේසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට රට සල්ලි උපයා ගැනීමටත් නව අධ්‍යාපන ක‍්‍රමවේදයන් හඳුනාගැනීමටත් ආයතනය බලාපොරොත්තු වේ.
Recommended Articles