උතුරට ආර්ථික මධ්‍යස්ථාන දෙකක්


මුලතිව් හි මාන්කුලම් නගරයේ සහ වව්නියාවේ මාතවෛතලවෙන්තු හි ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට රජය අනුමැතිය ලබාදී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට එකම මාර්ගයක එළවළු වෙළඳාම සඳහා ඉඩකඩ සැලසීම මෙහි අරමුණුවී ඇතැයි කියති.