උතුරේ කිරි ගොවියාට කිරි එරේ


නවසීලන්ත රජයේ ආධාර ඇතිව වන්නි ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරි ව්‍යාපෘතියකින් ප‍්‍රදේශයේ වාසය කරන කුඩා පරිමාන සිංහල හා දෙමළ කිරි ගොවීන්ට මහත් සහන සැළසී ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සෙලීනා පේ‍්‍රම්කුමාර් පවසන ආකාරයට එයින් සිංහල හා දෙමළ කිරිගොවීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ යෑමට අමතරව ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයද වර්ධනයව තිබේ.