එක්සත් ජාතීන්ගේ ගෝලීය සංචාරක සැසිය මඩකලපුවේ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය සංචාරක සංවිධානයේ සැසිවාරය සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුව පාසිකුඩාහිදී පැවැත්විණි. 

13649532_812014288936172_2061691813_n 13672584_812014305602837_1845845569_n13664691_812014308936170_1145534868_n