ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පානදුර ඒ.එස්.බී ශාඛාවේ සිට එහි සේවක සේවිකාවෝ දෙදහසක් පමණ පාගමින් ද සොයිසා ක්‍රීඩාංගනය වෙත ආහ.
ඒ.එස්.බී ව්‍යාපාරයේ සභාපතිනි ජීවන්ති ද සිල්වා මහත්මිය ද නිර්මාතෘ ජයසිරි ද සිල්වා ප්‍රධාන ආරාධිතයෝ වූහ.