මෙතෙක් ඔබ විසින් සොයා ගිය රැකියා මෙතැන් සිට ඔබ සොයා එනු ඇත. ඔබේ විද්‍යුත් තැපෑලට පැමිණ රැකියා පුරප්පාඩුවක අවශ්‍යතාවය ඔබට පවසා සිටිනවා ඇත.
එකී විශ්මය අත්වි`දීමට ඔබ කළ යුත් වන්නේ Times jobs.lk වෙත පිවිස නවතම Times job alert සේවාවේ ලියා පදිංචි වීම පමණි.
එතැන්සිට ඔබේ කැමැත්ත මත තෝරාගන්නා ක්ෂේත්‍රයට අදාල සෑම රැකියා පුරප්පාඩුවකම තොරතුරු ඔබගේ වෙහෙසකින් තොරව ඔබ වෙත සැපයෙන අතර, ඔබ කළ යුතු වන්නේ ඔබේ විද්‍යුත් තැපෑල හරහා එකී පුරප්පාඩු විමසාලමින් ඔබේ අයැදුම්පත යොමු කිරීම (upload) පමණි.
Timesjobs.lk හි ඇති විශේෂත්වය වන්නේ දේශීය සහ විදේශීය ඉහළ පෙලේ සමාගම් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පවතින සියලූ රැකියා පුරප්පාඩු අන්තර්ගත වී තිබීමයි'
එබැවින් ඔබට මේ හරහා සැමවිටම අපේක්ෂා කරන රැකියාවක් ස`දහා පිවිසුම් මාර්ගයක් සපයන අතර තෝරා ගැනීමේ රැකියා ක්ෂේත්‍රයන් 35කට අධික ප්‍රමාණක් වෙත ඔබට එහි අවස්ථාව ලබා දී තිබේ'
නොමිලේ සැපයෙන නවතම Times job alert සේවාව හරහා වඩා ඉක්මනින් පහසුවෙන් සුදුසු සහ අනගි ගණයේ රැකියාවක් වෙත පිවිසීමට නම් පළමුව Timesjobs.lk වෙත පිවිස ලියාපදිංචි වන්න. නොනැවතී ඔබ සොයා ඉහළ පෙළේ රැකියා පැමිණෙනු ඇත. පවතින රැකියාව අභිබවායන යන රැකියා අවස්ථා සේම, ඔබ සොයා යන රැකියා අවස්ථා ක්ෂණිකව ඒ හරහා ලැඛෙනු ඇත.