ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය ඇරඹෙයි


මෙතෙක් නියාමනයකට භාජනය නොවු ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මේ වනවිට 2016 අංක හය දරණ ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් නිසි නියාමනයකට යටත් කර ඇතැයි මහ බැංකුව පවසයි.

අදාල ආයතනවල ස්ථායිතාවය  සහ පද්ධතීන් ශක්තිමත් කිරිම, අඩු ආදායම්ලාභීන්ට මුල්‍ය පහසුකම් සැලසීම වැඩි දියුණු කිරිම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් කටයුතු සිදු කරන බව මහ බැංකුව කියයි.