ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළදුන්ගේ සංගමය විසින් සංවිධානය කල 2014 – 2015 “තේ සම්මාන උළෙල” වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී කැළණිවැලි වතු වැවිලි සමාගමට රන් සම්මානය හිමි විය.