කොටස් වෙළෙඳපොළ බහී


නොසන්සුන්තාවයට පත්ව ඇති ආයෝජකයන් ගනුදෙනුවලින් ඉවත්වීම නිසා කොටස් වෙළඳපොළ සමස්ත පිරිවැය සියයට තුනක ප‍්‍රතිශතයකින් හෙවත් රුපියල් කෝටි දෙකකින් පහත වැටී ඇත. ස්පාඤ්ඤයේ ණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ඇතිව තිබෙන ගැටලූව මෙන්ම රුපියල අවප‍්‍රමාණය වීමද මෙම තත්ත්වයට හේතු වී ඇත.