කොරල් සෑන්ඩ්ස් සුපවේදීයාට පදක්කම් තුනක්


චෙෆ් ගිල්ඩ් ලංකා සුපවේදීන්ගේ  සංගමය  කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වු ආහාර සැකසුම් කලාව පිළිබඳ  තරගාවලියේදී  හික්කඩුව කොරල්  සෑන්ඩ්ස් හොටලයේ ප්‍රධාන සුපවේදී එම් මිරන්ත ඉදිරිපත් කළ  නිර්මාණ තුනකට රිදී පදක්කම් හා  ලෝකඩ පදක්කම් තුනක් හිමි විය.

රිදී පදක්කම හිමි වුයේ  ජේසු පවුල පිළිබිඹු  කරමින් ඉදිරිපත් කළ  බටර් නිර්මාණයටය.

කොරල් සැන්ඩ්ස්  හෝටලයේ කළමනාකරණ අධ්‍යක්ෂ සිරි ගුණවර්ධන මහතා  ජයග්‍රාහක  ප්‍රධාන සුපවේදී එම් මිරන්ත   සහ මුළුතැන්ගෙයි  කාර්යාල මණ්ඩලය සමඟ