කොරියා රැකියා ඉහළ යන ලකුණු


මෙරටට ලැබෙන කොරියා රැකියා සංඛ්‍යාව ලබන වසර  තුළ ඉහළ නැංවීම සඳහා  එකඟතාවය පළ ඇති බව එරට රජය පවසයි.

ඒ සම්බන්ධයෙන් මුලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඒ අනුව ධීවර  හා  නිෂ්පාදන අංශවල අමතර  රැකියා  අවස්ථා  5000 කට  ආසන්න සංඛ්‍යාවක්  මෙරටට ලබා දීමට නියමිතය.