කොළඹ කොටස් වෙළඳපොළ අරී


ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ කොටස් වෙළඳපොළේ නව ගනුදෙනු කිරීම කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී අද (28) ඇරඹීය.

මහබැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, කොළඹ කොටස් වෙළදපොළේ සභාපති වජිර කුලතිලක,මාලදිවයින ප්‍රාග්ධන වෙළදපොළ සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් නසීර්, කොළඹ කොටස් වෙළදපොළ ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහත්වරු ඊට සහභාගී වුහ.  

DSC_0928 DSC_0952 DSC_0960