කෝකියාගේ පුතාට අරාබියෙන් මහා සූපවේදි කිරුළ


එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ  අබුඩාබි  නැෂනල් හොටෙල් කොම්පාස් සමූහයේ  ශ්‍රිලාංකික සූපවේදියකු  ලෝකයේ  රටවල් 58 ක්  සමඟ තරග කොට ප්‍රථම ස්ථානය ලබාගෙන තිබේ.

කොම්පාස් කැමියට් ප්‍රධාන සූපවේදී ශූරතා තරඟයේදී  2014 මහා සූපවේදී සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉන්දික මංචනායකය.

 

සංචාරක ක්ෂේත්‍ර යේ වසර පහළොවකට ආසන්න කාලයක් අත් දැකීම් ඇති ඔහු    වෘත්තිය ආරම්භයේ සිටම  දක්ෂ කම් දක්වමින් සම්මාන සහතික රැසක් හිමිකර ගත්තේය.

ඔහුගේ පියා කෝකියෙකි. එදා ඔහු සිය පියාගේ උදව් කරුවෙක් විය.

.

මත්තේගොඩ නිවාසසංකීර්ණයේ පදිංචි ඉන්දික එක්දරු පියෙකි.

සිය පියාගේ කටයුතු වලට කුඩා කළ සිට දැක්වූ ඇල්ම මෙම ගමන් මඟේ ප්‍රධාන ශක්තිය  බව ඉන්දික කියයි

a-(6) a-(10) a-(12) Indika-manchanayaka-(2) Indika-manchanayaka-(3) Indika-manchanayaka-(5) Indika-manchanayaka-(6) Indika-manchanayaka-(7)