සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සෘජු දායකත්වයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුහ සාධනය උදෙසා අරමුදල් රැස් කිරිම පිණිස හත්වන වරටත් පවත්වන සේවා වනිතා අවුරුදු පොළ විහාර මහදේවී උද්‍යානය අසල ග්‍රින් පාක් හිදී අද (08) හා හෙට (09) දිනවල පැවැත්වේ.
ග්‍රින් පාක් හි සේවා වනිතාවන්ගේ අවුරුදු පොළක්
Recommended Articles