මොහාන් ලාල් ග්‍රේරු පදනමට සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට වසර දහයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරෙන‘ සියවසක් ඉක්ම වු දශකයක්’ උළෙල සෙනසුරාදා (26) උදෑසන 8.30 ට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය දස වසරක කාලයේ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම කළ අධ්‍යාපන මෙහෙවර ප‍්‍රධාන ජාතික ආගමික සේවා වෙනුවෙන් කැපවූ ආගමික විහාරස්ථාන හා මධ්‍යස්ථාන ඇගයීමට ලක් කිරීමත් අඛණ්ඩ සේවා දායකත්වය සැපයූ නිලධරයනට සම්මාන පිදීමත් මෙහිදී සිදු කිරීමට යයි.