චීන-ලංකා වෙළෙඳ සබඳතා තවත් තරවේ


චීනය තවදුරටත් ශ්‍රී ලංකාව හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක‍්‍රියාකරන බව ශ්‍රී ලංකා - චීන වෙළෙඳ උපදේශක වැන්ග් යින් කුයි, මහා භාණ්ඩාගාරයේ දි පැවති ශ්‍රී ලංකා - චීන ආර්ථික කමිටු හමුවකදී පැවසීය. සාකච්ඡා සභාපති ප‍්‍රභාෂ් හර්ෂකුමාර් මහතාද කරුණු සඳහන් කරමින් කලාපීය බලවතකු වන චීනය සමග වෙළෙඳ ආයෝජන සම්බන්ධතා ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.