කැමරා එල්කේ ආයතනය මඟින් පැවැත්වූ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන රාත්‍රියේදී මෙරට ඡායාරූප කලාවට විශිෂ්ට සේවයක් කළ ඡායාරූප ශිල්පීන් ඇගයීමවෙනුවෙන් සම්මාන තිළිණ ප්‍රදානය කෙරුණි.
කැමරා එල්කේ ඡායාරූප පුහුණු පාසලේ ඡායාරූප පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙත සහතික පත් බෙදා දීමද එහිදී සිදුවිය.