ජනපති අපනයන සම්මාන උළෙලේ


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය කාලයේ දැන්වීම් පුවරුවට පමණක් සීමාවී තිබූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

අද (16) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනපති මේ බව කීවේය.

වසරේ ශ්‍රී ලාංකික අපනයනකරුවා, අපනයන ක්ෂේත්‍රයේ වැඩිම රැකියා උත්පාදකයා, වසරේ හොඳම ශ්‍රී ලාංකේය අපනයන වෙළඳ නාමය ආදී විශේෂ සම්මාන හයක් ජනපති අතින් දේශීය අපනයනකරුවන්ට පිරිනැමිණි.

අපනයන ක්ෂේත්‍ර 27 ක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවිය.

My3_201512169 My3_201512169-2 My3_201512169-3 My3_201512169-4