ශ්‍රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මේ අනුව ආණ්ඩුව මේ වනවිට මූල්‍ය පනත සංශෝධනය කිරීම හෝ නව මූල්‍ය පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද හෙතෙම කියයි. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
055
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතයි
Recommended Articles