ජුකී කර්මාන්තයයට සම්බන්ධ අයට නවීන ජුකී මහන මැෂින් පිළිබඳව පුහුණුව ලබා දීමට කොළඹ ජූකී ලංකා සේවා මධ්‍යස්ථානයට අද ආරම්භ කළේය
කොළඹ දෙක හුණුපිටිය පාරේ අංක 34 ජේ .කේ ඒජන්සීස් සමාගමේ සිව්වැනි මහලේ මෙම පුහුණු මධ්‍යස්ථානයේ ඇති නවීනතම ජුකී මැෂින් සේවක ප්‍රශ්නයටද පිළියමක් බව කියති
දස දෙනෙකුගෙන් කළ යුතු වැඩ තනි මැෂිමකින් කළ හැකිතරමට එහි තාක්ෂණය දියුණු කර ඇත
මුල්ම කණ්ඩායම අද මාස තුනේ පුහුණව අද ඇරඹිය
ජපානයේ හා සිංගප්පූරුවේ ජුකී ඉංජිනේරුවෝ දේශන හා ප්‍රායෝගික පුහුණුව පවත්වති
ජූකී ලංකා සේවා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහතාගේ අදහසක් අනුව මෙම පුහුණු පාසල ආරම්භ වූයේ ජූකි තාකෂණයෙන් ශ්‍රීලංකවේ ඇඟළුම් කර්මානතයට විශිෂ්ට හා අද්විතීය ගුණාංග එකතු කිරීම සඳහා බව අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහාතා පැවසීය