දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6 තරගයේ අවසන් පුර්ව නියෝජනය කරන තරගකරුවන් සිව්දෙනා සහ අවසන් දසදෙනා අතරට තේරුණූ තරගකරුවන් සහභාගී වන සංගීත ප්‍රසංගය නොවැම්බර් 21 වැනි සෙනසුරාදා රාත්‍රී 7 ට රාජගිරිය ඔබේස්කරපුර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. තරගකරුවන් රැගත් විශේෂ රථ පෙරහරකින් එහි කැඳවාගෙන ඒමට නියමිතය.
ඩ්‍රීම් ස්ටාර් සංගීත ප්‍රසංගය සෙනසුරාදා
Recommended Articles