ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හා වන සබඳතා තවත් ශක්තිමත් කරවමින් බස් රථ 630 ක් සදහා පෞද්ගලික ඇනවුම් ලැබී ඇතැයි ඉන්දියාවේ අශෝක් ලේලන්ඞ් සමාගම පවසයි.
මෙම ඇනවුම් වල වටිනාකම ඩොලර් ලක්ෂ 170 (රුපියල් ලක්ෂ 22210.49)කි.
ශී‍්‍රලංකා රජයද පසුගිය ජූනි මාසයේදී බස් රථ 2200 ක අති දැවැන්ත ඇනවුමක් අශෝක් ලේලන්ඞ් සමාගම වෙත ලබාදුනි.
ශී‍්‍රලංකාව තම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් උපරිම අයුරින් සෑහීමකට පත්ව ඇති බවත් මෙම ඇනවුම් වලින් පෙනෙන්නේයැයි අශෝක් ලේලන්ඩ් සමාගම කියයි.