තාක්ෂණ ගැටළුවක් හරහට හිටී


 කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද පමා විය. ඊට හේතුව තාක්ෂණ උපකරණවල දෝෂයකි. එම දෝෂය නිවැරදි කර ගැනීමට තාක්ෂණ නිලධරයෝ කැඳවණු ලැබ සිටිති.