තායි ලක් ව්‍යාපාරිකයා කැපී පෙනෙයි


ශ්‍රි  ලංකා  සංචාරයට  වසර  50 ක්  සපිරිම නිමිති කොටගෙන එය උත්කර්ශවත්  ආකාරයෙන්  සැමරිම සඳහා  සංවිධානය කරන ලද “ සංචාරක උදාව” ප්‍රදර්ශන පසුගිය සතියේ දී  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්විණි.

ශ්‍රී  ලාංකිය ව්‍යාපාරිකයකු  වන තායිලන්ත ‘සවාරි සංචාරික සමාගමේ ’ කළමණාකරු  අධ්‍යක්ෂක නාලක නිරෝෂන්  මහතා මෙම ප්‍රදර්ශනයේ දී  විදේශිය රටක්  කේන්ද්‍ර කරගනිමින්  සංචාරක ප්‍රවර්ධන කුටියක්  ඉදිරිපත්  කළ එකම  ව්‍යාපාරිකයා ද විය.

DSC_0559[1] DSC_0574[1] DSC_0591[1] DSC_0606[1] DSC_0617[1]