තේ කෝප්පෙට තවත් යෝජනාවක්.
තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි.
කුඩා පරිමානයෙන් අපනයනය කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා තේවලට මහා පරිමාණ තරඟකරුවන් සමග තරඟ කිරීමට අපහසුවන බව කියන ඔහු එතරින් තේ ආනයනයකර එවා මෙහි ඇසුරුම් කර නැවත ප‍්‍රතිඅපනයනය කිරිමේ කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
Recommended Articles