කොළඹ තේ වෙන්දේසියේ දී තේ නිෂ්පාදන සඳහා වාර්තා ගත මිලක් හිමි වී ඇත.
ඔක්තෝබර මාසයේ වෙන්දේසි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 550 යි ශත 92 ක් බවත් පසුගිය වසරේ ඔක්තෝබරයේ අලවි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 390 යි ශත 13 ක් පමණ විය.
ඒ අනුව මිල වර්ධන කිලෝග්‍රෑමයට රුපියල් 160 යි ශත 79 කි.
පහතරට තේ වර්ගවල මිල කිලෝග්‍රෑමයට රුපියල් 180 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.