දිවි නැගුම වැඩසටහනේ 6 වැනි අදියර එළැඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියයි.
මෙවර දිවි නැගුම වැඩසහටන කි‍්‍රයාත්මක වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේද සහය ඇතිවය.
වැඩසටහන ප‍්‍රකාරව තෝරාගත් පවුල් ලක්ෂ 25 කට මිරිස්,තක්කාලි වැනි ආහාර භෝග බිජ බෙදා දීමට නියමිතය.
නිවෙස් ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණයි.
දිවි නැගුම වැඩසටහන කෘෂිකර්මය,සත්ත්ව පාලනය හා ධීවර කටයුතු,පේෂකර්මය ආදී ක්ෂේත‍්‍රයන් ඉලක්ක කරගෙන කි‍්‍රයාත්මක වේ.